本
名言
ブログ
Author Program
ログイン
サインアップ
絞り込む: 著者 タグ Submit a Quote

"කේ. ජයතිලක"の名言

විශ්වවිද්‍යාලය බොහෝ දෙනා අදහස් කරන පරිදි බහුශ්‍රැතභාවය බෙදා දෙන තැනක් නොවේ. විද්‍යාර්ථින් විසින් තෝරා ගන්නා ලද ඒ ඒ විෂයට නිවැරදි සම්ප්‍රාප්තිය ලබා දෙන ආයතනයකි. අවුරුදු තුන හතරක් විශ්වවිද්‍යාලයක ගත කිරීමෙන් ලද හැකි බහුශ්‍රැතභාවය කුමක්ද? එයින් ලබා ගත හැක්කේ ඊට නිවැරදි මග පෙන්වීම පමණකි. බහුශ්‍රැතයෙකු විය හැක්කේ ඒ මාර්ගය දිගේ බොහෝ කලක් ගමන් කිරීමෙනි. කෙනෙකු බහුශ්‍රැතයෙකු වීම ඇරඹෙන්නේ විශ්වවිද්‍යාලයෙන් පිට වූ තැන සිටය.
— කේ. ජයතිලක දින සටහන්
タグ: education
  • サイト概要
  • 問い合わせ
  • 利用規約
  • Community Guidelines
  • プライバシーポリシー
© WSIRN 2025, 東京とバリから ❤を込めて。Amazonアソシエイトの一部として、対象となる購入より収益を得ています。