විශ්වවිද්‍යාලය බොහෝ දෙනා අදහස් කරන පරිදි බහුශ්‍රැතභාවය බෙදා දෙන තැනක් නොවේ. විද්‍යාර්ථින් විසින් තෝරා ගන්නා ලද ඒ ඒ විෂයට නිවැරදි සම්ප්‍රාප්තිය ලබා දෙන ආයතනයකි. අවුරුදු තුන හතරක් විශ්වවිද්‍යාලයක ගත කිරීමෙන් ලද හැකි බහුශ්‍රැතභාවය කුමක්ද? එයින් ලබා ගත හැක්කේ ඊට නිවැරදි මග පෙන්වීම පමණකි. බහුශ්‍රැතයෙකු විය හැක්කේ ඒ මාර්ගය දිගේ බොහෝ කලක් ගමන් කිරීමෙනි. කෙනෙකු බහුශ්‍රැතයෙකු වීම ඇරඹෙන්නේ විශ්වවිද්‍යාලයෙන් පිට වූ තැන සිටය.
True education is not education for any purpose; like all striving for perfection, it carries its purpose within itself. Just as striving to attain physical strength, dexterity, and beauty serves no ultimate end, such as making us rich, famous, and powerful, but instead is its own reward ... so the striving after 'education', that is, after improvement of the mind, is not an arduous journey toward any definite goal, but an exhilarating and fortifying broadening of our consciousness, an enrichment of our potential for life and happiness. In this respect, true education is always both a fulfillment and a stimulus.
The eagle is wise because he looks everywhere, not somewhere. If you want to raise wise people, raise people who look everywhere, not somewhere! Let them know all the ideas, let them travel on all roads! Let them walk in the light and in the dark! Above all, let them make a habit of doubting what they have been taught!